Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 480p|720p|1080p
  • Player 02 480p|720p|1080p
  • Player 03 480p|720p|1080p
Cinderella (2015) Sinhala Subtitles| සින්ඩරෙල්ලා | සිංහල උපසිරැසි සමඟ

Cinderella (2015) Sinhala Subtitles| සින්ඩරෙල්ලා | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
votes
Mar. 12, 2015United Kingdom105 Min.
Midnight is just the beginning.

Cinderella (2015) Sinhala Sub
Cinderella (2015) Sinhala Subtitle
Cinderella (2015) Sinhala Subtitles

Cinderella (2015)

සින්ඩරෙල්ලා කිව්වම නොදන්නෙ කවුද. අපි හැමෝම පුංචිකාලෙ අහන කතාවක්නෙ සින්ඩරෙල්ලා කියන්නෙ. දෙමාපියන් අහිමි පුංචි කෙල්ලෙක් තමන්ගෙ කුඩම්මගෙ තාඩන පීඩන වලට ලක්වෙන එක, එක පාරම රාජමාලිගයේ බාල් නැටුමකට ආරාධනා ලැබීම, කුමාරයාව මුණගැසීම මේ චිත්‍රපටයේ නියමෙටම කරලා තියෙනවා. ඇත්තටම මාත් කලින් හිතුවෙ “ඊයා.. චාටර් ෆිලුමක්” කියලා. ඒත් බැලුවම ඇත්තටම මං සතුටුවුනා. මං බලාපොරොත්තු වුනාට වඩා හොඳින් චිත්‍රපටය නිෂ්පාදනය කරල තියෙනවා.

Imdb මීටරේ 7.4 ක් කැරකුන මේ චිත්‍රපටය disney සමාගමේ නිර්මාණයක්. චිත්‍රපටයේ නළු නිළියන් ගැන කියනවනම්, Lily James- සින්ඩරෙල්ලා, Richard Madden- කුමාරයා, Cate Blanchett- කුඩම්මා විදිහට ප්‍රධාන චරිතවලට පණ දෙනවා. සින්ඩරෙල්ලාගෙ චරිතය රඟපාන Lily James, Wrath of the Titans, Downton Abbey වගේ චිත්‍රපට, කතාංගවල දකින්න ලැබුණා.

එහෙනම් චිත්‍රපටය රසවිඳින්න කියලා ඉල්ලන ගමන්, අදහසක් දාගෙනම යන්න. මම ගියෝ. ජය වේවා.

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම baiscopelk අඩවියේ රවිඳු තේනබදු විසිනි

Subtiltes By

Cinderella
(PG)
IMDb Rating 6.9 176,071 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Lily James isCinderella
Cinderella
Cate Blanchett isStepmother
Stepmother
Holliday Grainger isAnastasia Tremaine
Anastasia Tremaine
Sophie McShera isDrizella Tremaine
Drizella Tremaine
Helena Bonham Carter isFairy Godmother
Fairy Godmother
Ben Chaplin isCinderella's Father
Cinderella's Father

Similar titles

Sinister 2 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
100% Kadhal (2019)Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uthama Puthiran (2010) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Hunger (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mudhal Nee Mudivum Nee (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Taxi Driver (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Woh lamhe… (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Curse of La Llorona (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oppees Chollan Varatte (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published