Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ

Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
5.5 2 votes
Jun. 29, 2022South Korea138 Min.
The Closer You Look, The Harder You Fall.

Decision To Leave (2022) Sinhala Sub
Decision To Leave (2022) Sinhala Subtitle
Decision To Leave (2022) Sinhala Subtitles

Decision To Leave (2022)

කොරියානු සිනමා ප්‍රේක්ෂකයන් වැඩිම පිරිසක් නරඹන්නට බලාගෙනම සිටි,නිකුත් වූ සැනින්ම 2022 පසුගිය මැයි මාසයේ පැවැත්වුණු Cannes Film Festival උළෙලේදී Best Director සම්මානයෙන් පවා පිදුම් ලද, දකුණු කොරියාවේ විශිෂ්ටතම අධ්‍යක්ෂක වරයෙක් වුණු Park Chan Wook, අවුරුදු 6ක විවේකයෙන් පසුව අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය;”Decision To Leave” වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අද මම ආවේ.

Park Chan Wook ගේ චිත්‍රපටයකට සිංහල උපසිරැසි දෙන එක මගේ ලොකු හීනයක් වෙලා තිබුනේ. අද ඒක සැබෑවක් කරන්න මට පුළුවන් වුණා. Old boy, Sympathy For Mr. Vengeance, Sympathy For Lady Vengeance, I’m A Cyborg But That’s OK, Thirst, The Handmaiden, Joint Security Area වැනි සම්මානනීය කොරියානු චිත්‍රපට වගේම, Stoker, Trio වැනි විදේශීය චිත්‍රපට අධ්‍යක්ෂණයෙන්ද දායක වුණු Master Park Chan Wook ගැන අලුතින් මං හදුන්වා දෙන්න අවශ්‍ය නෑ කියලා හිතනවා.

Decision To Leave මොන වගේ චිත්‍රපටයක්ද කීවොත්, ප්‍රධාන චරිත නියෝජනයට විශිෂ්ට චීන රංගන ශිල්පී Tang Wei සහ විශිෂ්ට කොරියානු රංගන ශිල්පී දායක වී තිබෙනවා. Tang Wei ගැන කතා කළොත්, පළවෙනි චිත්‍රපටයෙන්ම ඇන්දෝලාත්මක ප්‍රතිචාර ලබාගෙන, කෙටි කාලයක් වාරණයට පවා ලක්‌ වුණු Lust, Caution (2007) චිත්‍රපටයේ හිටපු සුරූපී ඔත්තුකාරිය කොහොම අමතක කරන්නද?

මෙවර Decision To Leave චිත්‍රපටය නම් R-Rated චිත්‍රපටයක් නොවන බව මතක් කරන්න ඕනේ. එනමුත් චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් නිර්දේශිතයි.

“ඒ දුක නෙමේද? මුහුදු රැලි

වගේ මිනිස්සුන්ගේ ඇගේ වදින?

තීන්ත ඉහිරෙනවා වගේ,හෙමීට

පැල්ලම් ගෑවෙන.. මිනිස්සුත් ඉන්නවා”

Overview

Movie: Decision to Leave
Revised romanization: Heeojil Gyeolsim
Hangul: 헤어질 결심
Director: Park Chan-Wook
Writer: Park Chan-Wook, Jung Seo-Kyoung
Producer: Go Dae-Seok, Baek Ji-Sun
Cinematographer: Kim Ji-Yong
World Premiere: May, 2022 (Cannes Film Festival)
Release Date: June 29, 2022
Runtime: 138 min.
Distributor: CJ Entertainment
Language: Korean
Country: South Korea
Genre: Mystery |Crime | Drama
Age Restrictions: 16+

Tang Wei: Seo Rae

[දායක වූ වෙනත් නිර්මාණ: Lust, Caution (2007), Ming Dynasty (2019), Black Hat (2015)]

Park Hae Il: Hae Joon

[දායක වූ වෙනත් නිර්මාණ: High Society (2018), The Host (2006), Memories Of Murder (2003)]

Lee Jung Hyun: Jung An

[දායක වූ වෙනත් නිර්මාණ: Beautiful Days (2001), Peninsula (2020), Alice In Earnest land (2015)]

Park Yong Woo: Ho Shin

[දායක වූ වෙනත් නිර්මාණ: Lovers Concerto (2002), Late Spring (2014), When Camellias Bloom (2019)]

Ko Gyung Pyo: Soo Wan

[දායක වූ වෙනත් නිර්මාණ: The Treacherous (2015), Horror Stories 2 (2013), D.P (2021)]

Summery

හේ-ජූන් (Park Hae Il) බූසාන් අධිකරණ වසමේ සේවය කරන මැදි වියේ පොලිස් රහස්පරීක්ෂක වරයෙක්. ඔහු insomnia රෝගයෙන්ද පෙළෙන අතර, අපරාධ විමර්ශනය ඔහුගේ ජීවිතේ ප්‍රියතම ක්‍රියාවකි.එක්තරා සිද්ධියක් විමර්ශනයේදි ඔහුට සු-රේ නම් මැදි වියේ චීන ජාතික කාන්තාව මුණගැහෙනවා. ඒ මියගිය පුද්ගලයෙකුගේ බිරිද ලෙසයි. හේ-ජූන් ඇයව අපරාධයේ ප්‍රධාන සැකකාරිය කරගන්නවාත් සමගම ඇය පිළිබද උනන්දු වීමටද පටන් ගනී….

Park Chan Wook ගේ පසුගිය චිත්‍රපටය, The Handmaiden (2016) චිත්‍රපටය සමග සසදනවනම්, Decision To Leave සදහා යොදාගෙන තියෙන සියලුම Locations ස්වභාවධර්මයට හුගක් සමීපයි. ඒ වගේම මාත් ඇතුළුව බොහෝ ප්‍රේක්ෂකයන්ට Decision To Leave නරඹද්දි සිහිපත් වුණේ Basic Instinct(1992) ඉංග්‍රීසි චිත්‍රපටයලු.

“කන්ෆියුසියස් කියනවා, නැණවතා මුහුදට ආදරය කරන අතර

ත්‍යාගවන්තයා කඳු වලට ආදරය කරයි කියලා.

ඉතිං මම ත්‍යාගවන්තයෙක් නෙමෙයි.”

අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස Decision To Leave චිත්‍රපටය හදුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂකගේ අනෙක් චිත්‍රපට වගේම එකපාරක් නරඹපු ගමන් මුල,මැද,අග නිරාකරණය කරගෙන, චරිත සියල්ල එකපාරින්ම තේරුම් ගන්න පුළුවන් චිත්‍රපටයක් නෙමෙයි. ඉතිං එකපාර නොතේරුනානම් ආයේ පාරක් නිදහසේ වාඩිවෙලා බලන්න අමතක කරන්න එපා.

නිකුත් වුණු English Subtitle වල සැලකිය යුතු ගුණාත්මක බවක් තිබුනේ නෑ. ඒත් මම පුළුවන් තරම් නිවැරදිව, තේරුම් ගන්න පුළුවන් විදියට සිංහල උපසිරැසියට දැනට තියෙන Accurate ම English Sub එකටත් වඩා වැඩි සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතනවා.

–“ඔයා හිතන්නේ ම්නිස්සු මොනවා කියයිද?”

-“මොනතරම් අවාසනාවන්ත ගෑණියක්ද”

එහෙනම් අනිවාරෙන්ම බලන්න.

හැමෝටම ජය!

විසූ රාජපක්ෂ(ක්ලෙමන්ටයින්)?

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම cineruවෙබ් අඩවියේ විසූ රාජපක්ෂ(ක්ලෙමන්ටයින්) විසිනි

Subtiltes By

헤어질 결심
(N/A)
IMDb Rating 7.4 3,791 votes
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Tang Wei isSeo-rae
Seo-rae
Park Hae-il isHae-joon
Hae-joon
Park Yong-woo isLim Ho-shin
Lim Ho-shin
Yoo Seung-mok isKi Do-soo
Ki Do-soo
Jung Young-sook isMonday granny
Monday granny
Lee Hak-joo isLee Ji-goo
Lee Ji-goo

Similar titles

Hacksaw Ridge (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Innale Vare (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raja Huli (2013)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් හා ටෙලිග්‍රෑම් ඩවුන්ලෝඩ් කරන්න
Surongo (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lucky: No Time for Love (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sanju (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Housemaid (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mere Hamdam Mere Dost (1968) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jungle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published