Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03
Kumari 21F (2015) Sinhala Subtitle  | සිංහල උපසිරැසි

Kumari 21F (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Your rating: 0
votes
Nov. 20, 2015India145 Min.

( Kumari 21F (2015) Sinhala Sub , Kumari 21F (2015) Sinhala Subtitle , Kumari 21F (2015) Sinhala Subtitles )

න්න අදත් සුපිරිම ආදර කතාවක් අරගෙන ආවේ. කලින් කලින් දීපු එකත් බලන්න ඇතිනේ. Srirastu Subhamastu එක. මේකත් ඒ වගේමෙ පට්ටම පට්ට ආදර වතාවක්. එහෙනම් චිත්‍රපටිය බලල ඉන්නකෝ.

චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නේ 2015 වසරේ. ප්‍රථම තිරගත වීම 2015 නොවැම්බර් 20 වන දින ආරම්භ වෙනවා. අධ්‍යක්ෂනය කරන්නේ Palnati Surya Pratap නිෂ්පාදය Sukumar, Vijay Bandreddi, Thomas Reddy විසින්. තෙලිගු භාෂාවෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටිය විනාඩි 135 ක කාලයක් ධාවනය වෙනවා. වියදම ඉන්දියානු මිලිනය 60-150 අතර මුදලක් වැය කර ඇති අතර බොක්ස් ඔෆිස් ආදායම මිලියන 380 ක් උපයලා තියෙනවා. ඒ වගේම IMDB අගයද 7.9 තියෙනවා. ඒකෙන්ම පේනවා ඇතිනේ කොච්චර හොදද කියලා.රංගනයෙන් දායක වෙනවා Raj Tarun සහ Hebah Patel යන අය ප්‍රධාන නලු, නිලි දෙපල විදිහට.

කතාව වෙන්නේ අපේ නලුවා සිද්දු කියන්නේ ටිකක් හොද නැති යාලුවෝ සෙට් එකක් ආශ්‍රය කරන්නේ. ඒ යාලුවෝ නිසා තමයි මේකෙ සිද්ධ වෙන ගොඩක් දේවල් වෙන්නේ. චිත්‍රපටිය පටන් ගන්නකොටම සිද්දුව පොලීසියෙන් අල්ලන් යනවා. ගිහින් අහන්නේ යාලුවෝ කෝ කියලා. ඇයි එහෙම දෙයක් අහන්නේ කියලා පස්සේ දැන ගන්න පුළුවන්. කොහොම හරි සිද්දුට දවසක් රෑ මිනිහෙක් පස්සෙන් එලවන් යන කෙල්ලෙක්ව දකින්න ලැබෙනවා. ඒ කෙල්ල සිද්දු ඉන්න කොලනියෙමයි ඉන්නේ. ඉතින් මේ දෙන්න ටිකක් ලගින් ආශ්‍රය කරනවා. සිද්දුගෙ යාලුවෝ කියනවා මේ කෙල්ල හොද නැති කෙනෙක් කියලා. සිද්දුත් මේක පිලගන්නවද, නැද්ද කියලා තීරණයක අතරමන් වෙනවා. ඇයි කියලා ඔයාල බලන්නකෝ. හැබැයි කෙල්ලත් හැසිරෙන්නේ ටිකක් අමුතු විදිහට. ඒ නිසා මේ කතාව ඇත්ත කියලත් සිද්දුට හිතෙනවා. මෙහෙම කිවුවො. සේරම කියන්න වෙනවා. එහෙනම් අරගෙන බලන්න. හරිම සංවේදී කතාවක්. ඒ වගේම චිත්‍රපටියේ අවසානයත් ඊට වඩා සංවේදියි.

Subtiltes By

රොෂාන් මදුසංක (zoom)
(N/A)
IMDb Rating 7.7 1,749 votes
Kumari 21F (2015) Sinhala Subtitle  | සිංහල උපසිරැසි
Kumari 21F (2015) Sinhala Subtitle  | සිංහල උපසිරැසි
Kumari 21F (2015) Sinhala Subtitle  | සිංහල උපසිරැසි
Kumari 21F (2015) Sinhala Subtitle  | සිංහල උපසිරැසි
Kumari 21F (2015) Sinhala Subtitle  | සිංහල උපසිරැසි
Kumari 21F (2015) Sinhala Subtitle  | සිංහල උපසිරැසි
Kumari 21F (2015) Sinhala Subtitle  | සිංහල උපසිරැසි
Kumari 21F (2015) Sinhala Subtitle  | සිංහල උපසිරැසි

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

Oru Yamandan Premakadha (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Benedetta (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhoomi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yes, God, Yes (2019) Sinhala Subtitles
Anjaniputra (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Varudu Kaavalenu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part I: Origins (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Babli Bouncer (2022) Sinhala Subtitles
Faster (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Prema Vimanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Kingdom: Seven Kings Must Die (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published