Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Gangster, the Cop, the Devil (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

The Gangster, the Cop, the Devil (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
votes
May. 15, 2019South Korea110 Min.
The Gangster, The Cop, The Devil (2019) | මැරයෙක්, නිලධාරියෙක්, ඝාතකයෙක්.

2019 මැයි 15 වෙනිදා ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Action\Thriller ගණයට අයත් වෙන නිර්මාණයක්. IMDb අගය 6.9 කුත් 96% Rotten Tomatoes ක අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 50 කුත් දිවයනවා. Ma Dong-seok[The Gangster], Kim Mu-yeol[The Cop] සහ Kim Sung-kyu[The Devil] යන අය ප්‍රධාන චරිත වලට පණ පොවනවා.

The Gangster

ජන්ග් දොන්ග් සු කියන්නෙ සියුස් පාතාල කල්ලියෙ නායකයා. මුදල් වංචා නීති විරෝධී සූදු යන්ත්‍ර රට වටා බෙදා හැරීම ඇතුළු අපරාද ගාණකට වග කිව යුත්තෙක්. මෙයාට තරහ කාරයො ගොඩයි. හා සංග් දො කියන ලඟම යාළුවා පවා විශ්වාස කරන්න බෑ, මිනිහත් බලයට කෑදර කමෙන් නිතරම දොන්ග් සුට වද දෙනවා. දවසක් රෑ මේ දෙන්න හම්බෙලා කතා බහ කරල දොන්ග් සු එයාගෙ කොල්ලො ටික යවලා තනියම වාහනේ අරගෙන යනවා. ටික දුරක් යනකොට පිටි පස්සෙන් ආපු වාහනයක් මෙයාගෙ කාර් එකේ යන්තමට හප්පනවා. වැඩි දෙයක් වෙලා නැති නිසා පිටි පස්සෙන් ආපු වාහනේ කෙනාට යන්න ඉඩ දුන්නත් මිනිහ පිටි පස්සෙන් ඇවිත් පිහියෙන් අනින්න ගන්නවා. මිනිහ පැනල යනවා හැබැයි දොන්ග් සූ බේරෙන්නෙත් නූලෙන්.

The Cop

ටේ සොක් කියන්නෙ ටිකක් නහර කාරයෙක් හැබැයි අවංක පොලිස් නිලදාරියෙක්. මෙයා නිතරම සියුස් කල්ලියෙ උන් එක්ක පැටලෙන්න යන්නෙ උන්ගෙ වැරදි වැඩ බලාගෙන ඉන්න බැරිම තැන.හැබැයි මෙයාගෙ ලොක්ක පාතාල කල්ලි නායකයට සපෝට් කරන නිසා ටේ සොක්ට වැඩි දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි මේ පැත්තෙ ලගකදි ඉඳන් ඝාතන සිද්ද වෙනවා. හැබැයි මේ එකක්වත් විසඳගන්න වෙන්නෙ නෑ.මොකද කිසිම සාක්ෂියක් නැති නිසා. ඒත් මෙයාට තේරෙනවා මේක සීරියල් කිලර් කෙනෙක්ගෙ වැඩක් කියලා. ඒත් කිසිම සාක්ෂියක් නැති නිසා වෙන කිසිම කෙනෙක් මේක පිලිගන් නෑ. එතකොට තමයි මෙයාට දැනගන්න ලැබෙන්නෙ සියුස් කල්ලියෙ නායකයට කවුරුහරි පිහියෙන් ඇනලයි කියල ආරංචි වෙන්නෙ.

The Devil

කන්ග් ක්යුන් හෝ කියන්නෙ එක තැනක ඉන්න මිනිහෙක් නෙවෙයි.නිතරම තමන්ගෙ පදිංචි වෙනස් කරනවා. වාහනෙන් නිතරම රෑට එහෙ මෙහෙ යනවා. ගිහින් කාගෙ හරි වාහනේක හප්පලා ඒකෙන් බහින කෙනාව කිසිම හේතුවක් නැතුව පිහියෙන් ඇනල මරල දානවා. හැබැයි කවදාවත් මෙයා කිසිම සාක්ෂියක් ඉතුරු කරල යන්නෙ නෑ. හැබැයි දවසක් මෙයාට අහුවුණු ගොදුර සෙල්ලම් මිනිහෙක් නෙවෙයි. ඇඟ පතත් ලොකු නිසා වෙනද වගේ මරන්න බැරිවෙනවා. පිහියෙන් ඇන්න වගේම තමයි මිනිහටත් හොඳටම තුවාල වෙනවා. කොහොමහරි මිනිහ එතනින් බේරිල පැනල යනවා.

ඔන්න ඕක තමයි කතාවෙ ආරම්භය. ඉතින් මැර නායකයෙක්ට කවුරුහරි ඇන්නම මිනිහ නිකන් ඉඳියිද? පොලිසි යයිද? නෑනෙ. හැබැයි අවංක පොලිස් කාරයෙක් මේක දැනගත්තම නිකන් ඉඳියිද? නෑනෙ. ඉතින් කුතුහලයක් තියල මම මෙතනින් නවතින්නම්.

Subtiltes By

චාමල් කැලුම් අතපත්තු
(Baiscopelk)
IMDb Rating 6.9 11,400 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Lee Won-tae
Director

Cast

Ma Dong-seok isJang Dong-su
Jang Dong-su
Kim Moo-yul isJung Tae-suk
Jung Tae-suk
Kim Sung-kyu isKang Gyeong-ho
Kang Gyeong-ho
Choi Min-chul isKwon Oh-sung
Kwon Oh-sung
Heo Dong-won isChoi Moon-sik
Choi Moon-sik
You Chea-myung isHeo Sang-do
Heo Sang-do
Lee Seo-hwan isChoi Jeong-gyu
Choi Jeong-gyu
Oh Hee-joon isKim Dong-chul
Kim Dong-chul
Kim Gyu-ri isCha Seo-jin
Cha Seo-jin
Yoo Seung-mok isAhn Ho-bong (uncredited)
Ahn Ho-bong (uncredited)

Similar titles

Zombieland: Double Tap (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mythica: The Godslayer (2016) Sinhala Subtitles
You’re Killing Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rogue One: A Star Wars Story (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Descendants 2 (2017) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Fate of the Furious (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
47 Ronin (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warcraft (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sathya (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sethupathi (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]

(2) comments

  • Vithnuka April 22, 2023 Reply

    sever wada na ne

    • Cinesubz April 25, 2023 Reply

      Fixed

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published