Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)

The Invisible Man (2020) Sinhala Subtitle | බිහිසුණු අභිරහස… [සිංහල උපසිරැසි සමඟ] (18+)

Your rating: 0
8.5 6 votes
Feb. 26, 2020Australia124 Min.
What You Can't See Can Hurt You

(The Invisible Man (2020) Sinhala Sub , The Invisible Man (2020) Sinhala Subtitle , The Invisible Man (2020) Sinhala Subtitle )

ඔන්න එහෙනම් කලින් චිත්‍රපටය රැගෙන එද්දී පොරොන්දු වුණා වගේම රීබූට් චිත්‍රපටයටත් රැගෙන ආවා. ඒ කොහොමහරි මේක කලින් එහෙම නැත්තම් 1933 වර්ෂයෙදී ආපු එක එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා කලින් එක බලන්නම ඕනෙ කියලා නැහැ. ඒවගේම තමයි මේක ලබන මාසෙ එන්න තිබුණු චිත්‍රපටයක් නමුත් ලෝකෙ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ චිත්‍රපටයෙ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුණා. එහෙනම් අපි චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරමුකො.

The Invisible Man කියන්නෙ ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයක්. මොකද කිව්වොත් ඉස්සර ආපු චිත්‍රපටය බොහොමයක් පිරිසකගෙ හිත දිනාගන්න පුළුවන් වුණා. ඉතිං හැමෝම හිතාගෙන හිටියෙ ඒ වගේම රීබූට් චිත්‍රපටයක් ඇතිවෙයි කියලා. කොහොමහරි ඒ හැමෝගෙම බලපොරොත්තු සුන් වෙලා ගියෙම නැහැ. කලින් එක වගේම ත්‍රිලර් හොරර් ගතිය එලෙසෙම තිබ්බා. එහි ප්‍රතිඵලයක් ලෙස IMDb අගය 7.5 ක් සහ Rotten Tomatoes අගය 91% වැනි ඉහළ අගයක් අරගන්න සමත් වුණා. ඉතිං චිත්‍රපටය ගැන කියන්න අවශ්‍ය නෑනෙ. Drama l Horror l Sci-Fi යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැය දෙකයි පුරාවට කුතුහලයකින් රසවිඳින්න පුළුවන්කම තියෙනවා. ඒවගේම අධ්‍යක්ෂණය සිදු කරන්නෙ Leigh Whannell විසින්. රංගනයෙන් Elisabeth Moss l Oliver Jackson-Cohen l Storm Reid l Aldis Hodge l Harriet Dyer l Michael Dorman දායක වෙනවා. එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකො.

ඒඩ්‍රියන් ග්‍රිෆින් කියන්නෙ ගොඩක් සාහසික මිනිහෙක්. එයාට ඕන කරන්නෙ හැම කෙනෙක්ම වගේ තමන්ගෙ පාලනය යටතෙ තියාගන්න. ඉතිං මෙයාගෙ පෙම්වතිය වෙන සිසීලියා දවසක් රෑ ඒඩ්‍රියන්ගෙන් බේරිලා පැනල යනවා. හැබැයි එයා පැනගන්න උත්සහ කරන්නෙ ඊටත් කලින් ඉඳලාමයි. හැබැයි ඔහු එක්ක ඉද්දි සිද්ධ වෙච්ච දේවල් ඇයට මතක් වෙනවා. ඔහු කෙතරම් සාහසිකද කියලා. ඉතිං මෙයා තමන්ගෙ සහෝදරිය මාර්ගයෙන් බේරිලා පැනගත්තත් බියෙන් තමයි ජිවත් වෙන්නෙ. ඔන්න දවසක් සිසීලියාගෙ සහෝදරිය සුබ ආරංචියකුත් අරගෙන එන්නෙ. ඒ ඒඩ්‍රියන් තමන්ගෙ සියදිවි නසාගෙන කියලා. ඉතිං සිසීලියා හිතාගන්න බැරි වෙනවා. මොකද කවදාවත් ඒඩ්‍රියන් එහෙම කරන ජාතියෙ කෙනෙක් නෙමේ. හැබැයි සිසීලියාට මොකක්දෝ අමුත්තක් දැනෙනවා. මොකද ඔහු කලින් පවසල තියෙනවා සිසීලයා එයාගෙන් බේරිලා පැනල ගියත් එයා හොයාගෙන එනවා කියලා. ඒවගේම එයා තමන්ගෙ ළඟ හිටියත් පේන්නෙ නැතිවෙයි කියලත්. ඉතිං මේ ගැන සිසීලියා කල්පනා කර කර ඉද්දි අමුතු දේවල් වෙන්න ගන්නවා. ඉතිං සිසීලියාට දැනෙනවා ඒඩ්‍රියන් මැරිලා නැහැ කියලා. මොකද එයාට රෑට නිදාගන්න දෙන්නෙ නැහැ. තමන් ගොඩක් ආදරේ කරන කට්ටිය මැරෙනවා. ඉතිං ඇත්තටම ග්‍රිෆින් මැරිලාද? නැත්තම් එයාගෙ වෙන කවුරුහරි කෙනෙක්ද මේවා කරන්නෙ? අවසානය වෙනකම් බලන්නකො. ඒවගේම පොටෝ එක බලල තීරණය කරන්න බැරි නම් පහළ තියෙන ”පුර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියලා නිර්දේශ කරනවා.

Subtiltes By

රවිදු රුක්ෂාන් (Baiscopelk)
(R)
IMDb Rating 7.1 223,222 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Elisabeth Moss isCecilia Kass
Cecilia Kass
Aldis Hodge isJames Lanier
James Lanier
Storm Reid isSydney Lanier
Sydney Lanier
Michael Dorman isTom Griffin
Tom Griffin
Harriet Dyer isEmily Kass
Emily Kass
Oliver Jackson-Cohen isAdrian Griffin
Adrian Griffin
Renee Lim isDoctor Lee
Doctor Lee
Sam Smith isDetective Reckley
Detective Reckley

Similar titles

The Greatest Beer Run Ever (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Final Destination 3 (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Engines (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eternals (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Butcher’s Crossing (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adverse (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skyrunners (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hellhound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Don 2 (2011) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • cinesubz.com fan September 3, 2022 Reply

    The Concubine 2012
    The Servant 2010
    Casa Amor 2015
    me tika dapankooo ….api ithin digatama umbalge website ekth ekk inne😎🔥

  • cinesubz.com fan September 5, 2022 Reply

    oyala baiscopelk.com eke kattiyada? eke update wena widiyata films danne ai? parana ewath dannako appa😒

    • Cinesubz September 5, 2022 Reply

      parana film denawa api.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Adults only Movie

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 5 seconds