Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
The Last Film Show (2021) Sinhala Subtitles

The Last Film Show (2021) Sinhala Subtitles

Your rating: 0
8 4 votes
Jan. 06, 2022India110 Min.
The Last Film Show (2021) Sinhala Subtitles | “චිත්‍රපට සිහිනය” | සිංහල උපසිරැසි සමඟ

The Last Film Show 2021 Sinhala Sub
The Last Film Show 2021 Sinhala Subtitle
The Last Film Show  2021 Sinhala Subtitles

 

මේ චිත්‍රපටය තමයි 95 වැනි (2023) oscars සම්මාන උලෙළට best international feature film  කියන කැටගරිය යටතේ, ඉන්දියාවෙන් තේරී පත්වුණු චිත්‍රපටය.විශේෂත්වය වෙන්නේ මේ ෆිල්ම් එක ඉන්දියාවේ ප්‍රභල industry එකකින් ආපු ෆිල්ම් එකක් නොවීම.මේ ෆිල්ම් එක ගුජරාටි ෆිල්ම් එකක්.බොහොම අඩු budget එකකින් තමයි හදලා තියෙන්නේ.මේ ෆිල්ම් එක මුලින්ම එළිදැක්වූවේ 20 වැනි tribeca film festival එකේ 2021 ජුනි 10 වැනිදා.මේ ෆිල්ම් එක oscar වලට තේරී පත්වුණාට පස්සේ ගොඩාක් අයගේ කතා බහට, රසවිදීමට ලක් වුනා කිව්වා නම් හරි.ගොඩාක් ඉන්දීය සිනමා රසිකයින් හිතාගෙන හිටියේ මේ සැරේ මේ සම්මාන උලෙළ නියෝජනය කරන ෆිල්ම් එක වෙන්නේ,box office ආදායම් අතින් හොදටම සාර්ථක වුනු RRR චිත්‍රපටය නැතිනම් The Kashmir Files චිත්‍රපටය කියලා..ඒත් හැමෝම නොහිතපු විදියට තමයි මේ කතා බහට ලක් නොවුණු ගුජරාටි චිත්‍රපටය තේරී පත්වුනේ.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pan Nalin.ඇත්තටම මේක පොඩි කොල්ලෙක්ගේ වටේ දිවෙන කතාවක්.එයා තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය.ඒ චරිතය රගපාන්නේ Bhavin Rabari.මේ සමගම Bhavesh srimali,Richa meena,Dipen ravel,Paresh mehtha,Rahul koli ඇතුළු රංගන ශිල්පීන් රැසක් සහභාගි වෙනවා.මේ කතාව 7.2/10 IMDb අගයක්, 85% ක ගූගල් පරිශීලක කැමැත්තක් වගේම rotten tomatoes දර්ශකයේ 100% අගයක් ද ලබා ගෙන තියෙනවා.

(pan nalin විසින් තැබූ twitter සටහන)

ගොඩාක් අය දන්නවනේ සිනමා කර්මාන්තයේ කාගේ හරි උදව්වක් නැතිව තනියම තැනක් හදාගන්න එක කොච්චර අමාරුද කියලා.විශේෂයෙන් ඉන්දියාවේ.ෆිල්ම් වල පෙන්නනවානේ මේ සිනමා කර්මාන්තයට එන්න බැරිව පිස්සු වැටුනු,ජීවිතෙන් පරාද වුන අය ගැන.ඒ ගැන මතක් කරේ ඒ ගැන කතාවේ පෙන්නනවා කියන්න නෙවෙයි.සාමාන්‍ය පවුලක කෙනෙක්ට ඒ වගේ හීන එපා කියන එක තමයි ඉන්දියාවේ ගොඩාක් දෙනාගේ මතය. කතාව ගැන කියනවානම්, මේ කතාවේ යන්නෙත් ඒ වගේ සාමාන්‍ය පවුලක..ඇත්තටම ඊටත් වඩා අඩු පවුලක කොල්ලෙක්ගේ කතාවක්.සමෙයි කියන පොඩි කොල්ලගේ පොඩි කාලේ ඉදන් හීනේ වෙන්නේ ෆිල්ම් හදන කෙනෙක් වෙන එක.මෙයා මුලින් ගෙදර අය එක්ක චිත්‍රපටියක් බලන්න ගිහින් තමයි ඒක හිතට ගන්නේ.මෙයාගේ තාත්තා දුම්රියපළේ තේ කඩයක් කරන්නේ..හරිම දුප්පත් පවුලක්.ඉතින් පොඩි කාලෙම තියෙන උනන්දුවත් එක්ක තමන්ගේ සිහිනය සැබෑ කරගන්න කැපවෙන මේ පොඩි කොල්ලගේ කතාව තමයි තියෙන්නේ.සරල ,ලස්සන කතාවක්.

මේ චිත්‍රපටිය අර්ධ ස්වයං චරිතාපදාන කතාවක්. වාර්තාවට අනුව නම්, මේ කතාව පෑන් නලින්ගේ ළමා කාලය ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙනවා කියලයි කියන්නේ. ඔයාලත් බලන්න එහෙනම්.මේ ෆිල්ම් එක oscars දිනයිද කියලත් බලමුකෝ.

Subtiltes By

VDK සත්සර
(Cinerulk)
IMDb Rating 7.2 596 votes
The Last Film Show (2021) Sinhala Subtitles
The Last Film Show (2021) Sinhala Subtitles

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Pan Nalin
Director

Cast

Richa Meena isBa (Samay's Mother)
Ba (Samay's Mother)
Dipen Raval isBapuji (Samay's Father)
Bapuji (Samay's Father)
Paresh Mehta isCinema Manager
Cinema Manager
Tia Sebastian isLeela Mila
Leela Mila

Similar titles

Akele Hum Akele Tum (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vellam 2021 Sinhala Subtitles | Watch Online
Malayankunju (2022) Sinhala Subtitles | “අනිකුට්ටන්” | සිංහල උපසිරැසි සමඟ
Sanga Thalaivan (2021) Sinhala Subtitles | Watch Online
Kooman (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goutham Nanda (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaadan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
12 Strong (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bheeshma (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Panthrand (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thallumaala (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published