Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02 720p
  • Player 03 480p
  • Player 03 720p
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles

Three Thousand Years of Longing (2022) Sinhala Subtitles

Your rating: 0
10 2 votes
Aug. 24, 2022Australia108 Min.
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles | “බෝතලයක සිරවූ භූතයෙකුගේ කතාව” | සිංහල උපසිරැසි සමඟ

(Three Thousand Years of Longing (2022) Sinhala Sub , Three Thousand Years of Longing (2022) Sinhala Subtitle , Three Thousand Years of Longing (2022) Sinhala Subtitles )

ආයුබෝවන් හැමෝටම,

අදත් අලුත් සබ් එකක් අරගෙන ඔයාලව හම්බවෙන්න මම ආවා…සබ් එක ගේන්න දවස් කීපයක් පරක්කුවුනා ඉතිං..හරි ෆිල්ම් එකේ නම තමා Three Thousand Years of Longing කියන්නෙ…අරාබි සංස්කෘතියේ එන Djinn කෙනෙක් ගෙ වටා ගෙතුණ කතාවක් තමා මේක..

ඉතිං රංගන දායකත්වයෙන් Idris Elba සහභාගි වෙනවා…ඔයාල සයිට් එකත් එක්කම හිටියනම් මතකයි මම කලින් ගෙනාවෙත් මෙතුමාගෙම ෆිල්ම් එකක සබක් Beast 2022 ඕන නම් ගිහින් බලන්න…තව රංගනයෙන් දායක වෙනවා Tilda Swinton මෙතුමිය Doctor Strange (2016) වගෙම Avengers Endgame චිත්‍රපටවලට දායකත්වය දක්වලා තියනව.ඉතිං මේක නිකුත් වුනේ 2022 අගෝස්තු 6,ඒ වගේම IMDB දර්ශකයේ 6.8 ලබාගන්න හැකිවෙලා තියනව.Rotten tomatoes දර්ශකයේ 71% ගන්න හැකිවෙලා තියනව.

ඉතිං කතාව පැත්තට ගියොත්,

අලිතියා කියන්නෙ Narratologist (කථනඥයෙක්) ඒ කියන්නෙ කතාන්දර අධ්‍යනය කරන කෙනෙක්,එයාට ආරාධනාවක් එනවා තුර්කියට දේශනයක් වෙනුවෙන්,තුර්කියට අඩිය තියනකොටම අමුතු මිනිහෙක් එයාගෙ බෑග් උස්සන් යන්න හදනවා,එතනින් එයාගෙ ඔලුවට ජින් ලා ගැන සංකල්පය ඔලුවට වැටෙනවා,පස්සෙ එයා සම්මන්ත්‍රණය කරනකොටත් ඒ වගේ කෙනෙක්ව දැකලා කලන්තෙ දානවා…හොඳම වැඩේ වෙන්නෙ පස්සෙ..මෙයා කඩේකින් ටිකක් පරණ බෝතලයක් ගන්නවා..ඒක හොටෙල් රූම් එකට අරගෙන ගිහින් අරින්න හදනකොට මෙන්න භූතයෙක්(ජින් කෙනෙක්) මතුවෙනවා…පස්සෙ ජින් වර තුනක් අලිතියා ට දෙනවා..ඒත් එයා වර තුනක් ඉල්ලනවා වෙනුවට ජින් ට තමන්ගෙ කතාවක් කියනවා..ඒ වෙනුවට ජින් තමන් කොහොමද මේ බෝතල් වල අවුරුදු ගානක් හිරවුණෙ කියන කතාව අලිතියාට කියනවා..

ඉතිං ඒ කතාව මොකක්ද කියල ඔයාලම බලන්නකෝ…

අදට අපි යනවා..

හැමෝටම ජය!

Subtiltes By

සඳමින් හර්ෂණ (සඳා)
(Cinerulk)
IMDb Rating 6.8 14,638 votes
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Tilda Swinton isAlithea Binnie
Alithea Binnie
Erdil Yaşaroğlu isProf. Günhan
Prof. Günhan
Lachy Hulme isSultan Suleiman
Sultan Suleiman
Kaan Guldur isYoung Murad IV
Young Murad IV
Alyla Browne isYoung Alithea
Young Alithea
Nicola Mouawad isKing Solomon
King Solomon

Similar titles

The Raid 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Frozen (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rio 2 (2014)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Antidote (2021) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
Vanishing Time: A Boy Who Returned (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cook Up a Storm (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CODA (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avengers: Infinity War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jeena Sirf Merre Liye (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sardar Ka Grandson (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Restless (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published