Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03
Vezham (2022) Sinhala Subtitles | වේශය !  | සිංහල උපසිරසි

Vezham (2022) Sinhala Subtitles | වේශය ! | සිංහල උපසිරසි

Your rating: 0
votes
Jun. 24, 2022135 Min.

( Vezham (2022) Sinhala Sub , Vezham (2022) Sinhala Subtitle , Vezham (2022) Sinhala Subtitles )

රධාන පුවත්
නීළගිරි ග්‍රාමයේ පසුගිය දින පූරා ඇතිවූ අභිරහස් ඝාතන නිසා භීතියක් ඇති කරමින් තිබේ
මේ ඝාතන වල ඇති සමහර සමානකම් නිසා
අභිරහස් අනුක්‍රමික ඝාතකයෙකු විසින් කළ හැකි බවට පොලිසිය සැක කරයි
ඝාතනයට ලක් වූ එක් අයෙක් වන අමාත්‍ය මාරියප්පන්ගේ පුත්‍රයා වන චින්නා බැවින්
එය තවත් භීතියක් ඇතිකර තිබේ

2022 ජූනි මස 24 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Vezham (2022)Drama, Thriller වර්ගීකරණය යටතේ IMDb අගය 6.7ක් අරගෙන තියෙන අභිරහස් මිනීමැරුම් සමූහයක් ගැන චිත්‍රපටයක් තමයි ඔයාලට මේ වතාවේ අරගෙන ආට්ංට් Sandeep Shyam ගේ අධ්‍යක්ෂණය යටතේ Kesevan නිෂ්පාදනය කරන ලද Ashok Selvan, Janani iyer, Iswarya Menon ප්‍රධාන චරිත වලින් දායක වෙනවා.

කතාව ආරම්භ වෙන්නේ ඌටි අසල නීළගිරි නම් කදු ශිකරයේ අභිරහස් ලෙස මියගිය මළසිරුරක් හම්බවීමෙන්. මියගොස් තිබෙන්නේ වනජීවි අමාත්‍ය මාරියප්පන්ගේ බාල පුත්‍රයා චින්නා බව අනාවරණය වෙනවා. ඊට දින කිහිපයකට කලින් ලීනා සහ අශෝක්, ලීනාගෙ උපන්දිනය දවසේ බයික් එකේ සවාරියක් යන අතරතුර නීළගිරි කඳුකරයේ පාරෙන් තමා ගෙදරට පාර වැටිල තියෙන්නෙ. දෙන්න එක්ක සවාරිය ඉවරවෙලා ගෙදරට එන අතරතුර සවස් භාගයේ අඳුරත් වැටිල තිබුණේ. කඳුකරය අතරේ පාර මැද්දෙ වාහනයක් පාර හරහා නවත්තල කතා කලාට කවුරුත් ආවෙ නෑ. අශෝක් බයික් බැහැල ගිහින් ඒ වාහනේ යතුරත් තිබුණ නිසා පාරෙන් අයිනට කරල යන්න බයික් එක දිහා බලනකොට ලීනා අතුරුදහන්. ලීනට කතා කලාට ලීනගෙන් උත්තරයක් නෑ. කෑ ගහල ලීනව හොයාගෙන කැලේ මැදින් දුවනකොට අශෝක්ගේ මූණට රෙද්දක් දාල කවුදෝ කෙනෙක් අල්ලගන්නවා. ” පාඩුවේ හිටියොත් ජීවතුන් අතර ඉදීවි ” ඒ ක්කම අශෝක්ගේ ඔලුව හරහා යකඩ පොලු පාරක් එල්ලවෙනවා.

“ආදරය වැහි වැහැලා වගේ…”
“එය සියලු බලාපොරොත්තු සුන්වීම් අවසන් කළේය”
“ඇය මගේ ලෝකය එළිය කරනවා…”
“ඇගේ ආදරය සමග”
“මගේ ලෝකයේ දේදුන්න ඔබයි”
“මගේ ජීවිතය පැන නගින මූලාරම්භය ඔබයි “
“මගේ ජීවිතය අයිති ඔයාට”
“මම ඔබව මගේ හදවතින් සැමවිටම ආරක්ෂා කරමි”
“අපේ ආදරය අමරණීයයි”

Subtiltes By

ඔෂධ ධනංජය (baiscopelk)
Vezham (2022) Sinhala Subtitles | වේශය !  | සිංහල උපසිරසි
Vezham (2022) Sinhala Subtitles | වේශය !  | සිංහල උපසිරසි
Vezham (2022) Sinhala Subtitles | වේශය !  | සිංහල උපසිරසි

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oldboy (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Velaiyilla Pattathari (2014) – Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikrant Rona (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! Camp Scare (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thank You (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anbarivu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knock at the Cabin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Katteri (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | Re Uploaded
Akshara (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published