Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 04 480p
  • Player 04 720p
Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original

Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original

Your rating: 0
9.2 33 votes
Aug. 31, 2022India163 Min.
Cobra (2022) Sinhala Subtitles | සොහොයුරු ප්‍රේමය! [සිංහල උපසිරසි]

(Cobra (2022) Sinhala Sub , Cobra (2022) Sinhala Subtitle , Cobra (2022) Sinhala Subtitles)

 

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් සහෘදයිනි සුපුරුදු ලෙසින්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ අනර්ඝතම දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. සිනමාපටය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නට මත්තෙන් මෙම සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරයකු වන අශාන් විමුක්ති සොයුරාට විශේෂ ස්තුතිය පිරිනමන අතර, මෙම උපසිරැසිය නිර්මාණය කිරීම සඳහා සහය ලබාදුන් සහෝදර උපසිරැසිකරුවකු වන පසිඳු මදුමාල් මල්ලිටත් විශේෂ ස්තුතිය පිරිනමනවා.

කිසිඳු භේදයකින් තොරව දමිළ සිනමා රසික හදවත් සියල්ලගේම පාහේ ආදරය නිරතුරුවම දිනාගත් දකුණු ඉන්දීය සිනමාවේ දක්ෂ සුපිරි නළුවකු වන වික්‍රම් අනර්ඝතම රංගනයක යෙදෙන සිනමාපටයක් ලෙස Cobra 2022 සිනමාපටය හැඳින්විය හැකියි. I 2015 දමිළ සිනමාපටයෙන් පසුව වික්‍රම් තම ප්‍රේක්ෂකයින්ට තවත් නැවුම් අත්දැකීමක් ලබාදෙමින් රිදි තිරයට පැමිණ සිටිනවා. එකිනෙකට වෙනස්ම වූ වේශ නිරුපණ හයක් රඟදක්වන වික්‍රම් තම රංගන ප්‍රතිභාවය තව තවත් මතුකර පෙන්වා තිබෙනවා. 2019 වසරේ මෙම සිනමාපටයේ රූගත කිරීම් ආරම්භ කලත් එවකට ලොවපුරා පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මතුවූ විවිධ බාධක හමුවේ මෙම සිනමාපටයේ රූගත කිරීම් නිම කිරීමට නිෂ්පාදක කණ්ඩායමට වසර තුනක කාලයක් ගතවී තිබෙනවා. මෙම සිනමාපටයේ අධ්‍යෂකවරයා වන R. Ajay Gnanamuthu ගැන යමක් සඳහන් කලහොත් Imaikkaa Nodigal 2018 පෙරළිකාර දමිළ සිනමාපටයෙන් පසුව ඔහු තවත් සුවිශේෂි සිනමා අත්දැකීමක් Cobra 2022 සිනමාපටයෙන් ලබාදී තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් තරුවක් වන Irfan Pathan ගේ තම කුළුදුල් රංගනය මෙම සිනමාපටය තුලින් එළිදක්වා තිබෙනවා.

Subtiltes By

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා & පසිඳු මධුමාල්
(Baiscopelk)
IMDb Rating 6.9 6,326 votes
Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original
Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original
Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original
Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original
Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original
Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original
Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original
Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original
Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original
Cobra (2022) Sinhala Subtitles | WEB-DL Original

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

Anatomy of a Fall (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
3 Scenes of His Love Story (Short 2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Everly (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ant-Man and the Wasp (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sicario: Day of the Soldado (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Memory (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
V/H/S/2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Legend of Kunlun (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fast & Furious (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Scorpion’s Revenge (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pearl (2022) Sinhala Subtitles
Erida (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(8) comments

  • Upul Sampath September 18, 2022 Reply

    Thank You

  • dongayan September 18, 2022 Reply

    Copy – 😒😢🤦‍♂️

    • Cinesubz September 18, 2022 Reply

      HDRip.
      Web Dl Awama Aye Denawa

      • dongayan September 18, 2022 Reply

        ela- poddak note ekak dala danno. GB iwarai. asawataa Day eken ma bewa.😢

  • dongayan September 18, 2022 Reply

    ela- poddak note ekak dala danno. GB iwarai. asawataa Day eken ma bewa.😢

  • disna September 28, 2022 Reply

    thank youuu meeka hoya hhoya hitiyee

  • Harsha September 30, 2022 Reply

    Web DL unata meka dub krapu ekakne meke originalma video eka upload krnne ndda oyala 🥺😥

    • Cinesubz September 30, 2022 Reply

      original thamai oka, Tamil walin awe

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published