Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]

Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]

Your rating: 0
votes
Dec. 23, 1993179 Min.
A Violent Love Story

( Darr (1993) With Sinhala Sub , Darr (1993) With Sinhala Subtitle , Darr (1993) With Sinhala Subtitles )

මේක Release වෙලා තියෙන්නේ 1993 දෙසැම්බර් 24 වෙනිදා. ප්‍රධාන නළු නිළියන් ලෙස ශාරුක් ඛාන්, සනී ඩියෝල්, ජුහී චව්ලා සහ අනූපම් කේරී මේක රංගනයෙන් දායක වෙනවා. හැමෝම හිතාගෙන ඉන්න විදිහට සුපිරි නළු ශාරුක් මේක රඟපාන්නේ පෙම්වතාගෙ role එක නම් නෙවෙයි. ඔහු තමයි මේ කතාවෙ දුෂ්ටයා. ?

මේ චිත්‍රපටයේ අපි කාටත් හුරුපුරුදු ඉතා ජනප්‍රිය ගීත කීපයක්ම ඇතුළත් වෙලා තියනවා. විශේෂයෙන්ම මේකේ එන උදිත් නාරායන් ගායනා කරන “Jaadu Teri Nazar” ගීතය අහපු නැති කෙනෙක් නැති තරම්. ශාරුක්ගේ විශිෂ්ට රංගනය නිසා එම වසරේ Filmfare සම්මාන උලලේදී හොඳම දුෂ්ට නළුවා වීමට නිර්දේශ වෙනවා. මෙහිදී අනූපම් කේරී හොඳම විකට නළුවා ලෙස සම්මාන ලබාගන්නවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුපිරි චිත්‍රපට රැසක් බිහිකළ යශ් චොප්‍රා, සංගීත අධ්‍යක්ෂණය ශිව්-හරි විසින් සිදුකරලා තියෙනවා. IMDB වල මේකට 7.6ක හොඳ rating එකක් හම්බවෙලා තියනවා.

දැන් බලමු මේකෙ කතාව…

කිරන් කියන්නේ ලස්සන ගෑනු ළමයෙක් මෙයා කසාද බඳින්න ඉන්නේ සුනිල් කියලා නාවික හමුදා මැරීන් නිලධාරියෙක්. මේ දෙන්නගේ අතරට රාහුල් කියලා කෙනෙක් එනවා. එයා කිරන්ගේ කොලේජ් එකේ එකට ඉගන ගත්ත කෙනෙක්. ඉතින් මේ තුන්දෙනාගෙ කතාව මොනවගේ වෙයිද..? ඒකට නම් film එක බලන්නම වෙනවා.

ගොඩාක් අය සමහරවිට මේක කලින් බ
ලලත් ඇති, ඒත් සිංහල උපසිරසිත් එක්ක ආයෙත් බලන්න. අමතක නොකර හැමෝම පුළුවන් විදිහට අදහස් දක්වලා කමෙන්ට් එකක් දාලා යන්න.

Subtiltes By

චතුරංග උස්වත්ත (baiscopelk)
Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]
Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]
Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]
Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Yash Chopra
Director

Cast

Sunny Deol isSunil Malhotra
Sunil Malhotra
Juhi Chawla isKiran Awasti
Kiran Awasti
Shah Rukh Khan isRahul Mehra
Rahul Mehra
Anupam Kher isVijay Awasti
Vijay Awasti
Tanvi Azmi isPoonam Awasthi
Poonam Awasthi
Dalip Tahil isCaptain Mehra
Captain Mehra
Annu Kapoor isVikram
Vikram "Vicky" Oberoi
Vikas Anand isThe Psychiatrist
The Psychiatrist

Similar titles

Endukante… Premanta (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hunt (2022) Sinhala Subtitles
Bohemian Rhapsody (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Battle of the Realms (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Acharya (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Special Ops Desert Eagle (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sindhubaadh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Midsommar (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Geetha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Das Ka Dhamki (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published