Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 480p|720p|1080p
  • Player 02 480p|720p|1080p
  • Player 03 480p|720p|1080p
Deep Fear (2022) Sinhala Subtitles | “පැරිස් නගරය යට නාසි බංකරය” | සිංහල උපසිරැසි සමඟ

Deep Fear (2022) Sinhala Subtitles | “පැරිස් නගරය යට නාසි බංකරය” | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
votes
Jul. 10, 2022Belgium80 Min.

Deep Fear (2022) Sinhala Sub
Deep Fear (2022) Sinhala Subtitle
Deep Fear (2022) Sinhala Subtitles

Deep Fear (2022)


මේ වසරේ නිකුත් වුනු අලුත්ම Horror ෆිල්ම් එකකට තමයි මේ පාර සබ් එකක් අරගෙන ආවේ. මේක ප්‍රංශ නිර්මාණයක්. භාෂාවත් ප්‍රංශම තමයි. නමින් Deep Fear. මුලින්ම තිරගත වුනේ 2022 අප්‍රියෙල් 20 ප්‍රංශයෙදි. 5.3/10 ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. පැය 1 යි විනාඩි 20 ක ධාවන කාලයකින් යුක්තයි. Grégory Beghin ගේ අධ්‍යක්ෂනයක්. රංගනයෙන් දායකවෙන්නෙ Sofia Lesaffre (සෝනියා), Joseph Olivennes (රමී), Victor Meutelet (හෙන්රි} සහ Kassim Meesters (මැක්ස්).
කතාවට පසුබිම වෙන්නෙ 1991 වර්ෂයයි. සෝනියා, හෙන්රි සහ මැක්ස් යොවුන් වයසෙ අඹ යාලුවො තුන් දෙනෙක්. මෙයාලගෙන් හෙන්රි හමුදා සේවයට එකතු වෙන්නයි ඉන්නෙ. ඔහු වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න හිතන සෝනියා ඒ ගැන ඇගේ යාලුවෙක් වන රමීට කියනවා. ඔහු ඇයට කියනවා පැරීසිය වෙනස් විදිහකට පෙන්නන්නම් කියලා. ඉතින් රමී එයාලව එක්ක යන්නෙ පැරිස් නගරය පුරා භූගතව විහිදුනු, පැරීසියේ පොළොව යට ලෝකයට. ඒක යට පිහිටි මලපවාහන පද්ධතිය සහ පුරාණ උමං සොහොන වංකගිරියක් වගේ. නීතියෙන් බේරිලා නානාවිධ ෆන් ගන්න අයගෙ පාරාදීසයක්. ඇයි පොලීසියෙන් එන්නෙ නැති නිසා. ඒ අතරෙ ඉපැරැණි දේවල්, ජනප්‍රවාද ගැන පර්යේෂණ කරන අයත් ඉන්නවා. අවුරුදු 2 කට කලින් මෙහෙදී අතුරුදහන් වුනු තම සහෝදරයා හොයන්න ආපු තරුණියකුත් ඉන්නවා. ඇය ලාමියා. ඉතින් මෙයාලට හොයාගන්න ලැබෙනවා දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මානු නාසි හමුදාව සතුව තිබුනා යැයි කියන ඓතිහාසික 717 බන්කරය. මෙච්චර කාලෙකට කිසිම කෙනෙක් එතැනට අඩිය තියල නෑ කියල තමයි කියවෙන්නෙ. කෙසේ වෙතත්, ජර්මානුවන් ඉතිරි කරල ගිහින් තියෙන්නෙ, “වයිට් සෝන්” ලෙස හැඳින්වෙන එම සුවිසාල භූගත බන්කරය විතරක්ම නොවෙන බව ඔවුන්ට තේරුම් යන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ.

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම SUBZ.lk අඩවියේ Rasika Samanjith විසිනි

Subtiltes By

Deep Fear
(N/A)
IMDb Rating 4.8 169 votes
Deep Fear (2022) Sinhala Subtitles | “පැරිස් නගරය යට නාසි බංකරය” | සිංහල උපසිරැසි සමඟ
Deep Fear (2022) Sinhala Subtitles | “පැරිස් නගරය යට නාසි බංකරය” | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Director

Cast

Similar titles

Lake Placid vs. Anaconda (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Moloch (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paranormal Activity: The Marked Ones (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Sacrifice Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zombie Town (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chathur Mukham (2021) | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Howl (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lake (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The 8th Night (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Room 203 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Golmaal Again (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • gayan August 26, 2022 Reply

    wena site ekakata yana aula dan hari.thanks

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published